Microsoft Word ලිපි සමඟ රවුම් කරන ලද ඉලක්කම් භාවිතා කරන ආකාරය

 

 

වර්තමානය වන විට බොහෝදෙනා කාර්යාල කටයුතුවලදී මෙන්ම පෙෘද්ගලික කටයුතු සඳහා  Microsoft Word ලිපි ගොනු භාවිතා කරනවා. ඉතින් බොහෝදෙනෙකුට තිබෙන ගැටළුවක් තමා ලිපියක් ලිවීමේදී හෝ වාර්තාවක් සැකසීමේදී එයට රවුම් කරන ලද ඉලක්කම් සඳහන් කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙයට විසඳුමක් තියෙනවා. පහත රූපසටහන්වල පෙන්වා ඇති පරිදි කටයුතු කිරීමෙන් එම දුෂ්කරතාවය මඟහරවා ගත හැකි.

 

01.  Microsoft Word ලිපි ගොනුවේ නියමිත ස්ථානයේ කර්සරය තබා Insert මත ක්ලික් කරන්න

 

02.  Symbol තෝරා More Symbols…මත ක්ලික් කරන්න

 

03. Font මත ක්ලික් කරන්න

 

04. Arial Unicode MS තෝරන්න.

 

05. Subset වල Basic Latin තෝරන්න

 

06. Enclosed Alphanumerics තෝරන්න   

 

07.  ඔබට අවශ්‍ය ඉලක්කම තෝරන්න

 

08. අවසන් පියවර වශයෙන් Insert මත ක්ලික් කරන්න

 

 

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!